To Shinal, and

 Appuhamy Thilina Sudeera-

-To Appuhamy Thilina Sudeera-


ඔයාගෙ ප්‍රශ්න වලට සහා ඔයාගෙ දැක්ම වෙනුවෙන් මම මෙ උත්තර ඔයාට දෙන්නෙ. මොකද ඔයා සහා ඔයාගෙ යාලුවෙක් හෝ අදුනන කෙනෙක් වන මෙන්ම ළදරුවෙක් නොවන ශිනාල් වෙනුවෙන් තමයි මෙ සරළ උත්තර සඳහාන් කරන්නෙ. ඔය තැබිලි පාටින් තියෙන චේදය ඔයාගෙ ප්‍රශ්න සහ ඔයගෙ කියමන.
 

* සහෝදරයා හමස් කියන ත්‍රස්ත කන්ඩයම ඇති උනේ කොහොමද කියන එක සහා පලස්තිනය සහා හමස් කියන්නේ දෙකක් කියන එකත් හරි හැටි අවබෝද කරගැනීම වටිනවා ඔය ලිපිය කියවන්න කලින්..
                            :-මෙ වර්තමානයෙ ඊශ්‍රායල් සහා පලස්තීන සෙට් එක, 1948ට කලින්, ඔය දෙගොල්ලො එකට ජීවත් වෙද්දි (අරාබි/ යුදෙව්වන්) ආ කාරයට, ඕක බලාගෙන ඉන්න බැරි වෙච්ච සෙට් එක කවුද කියලා ඔයා දන්නවා ඇති කියලා මම විස්වාස කරනවා. 
 

  •                      රටක් විදිහට ආගම් ජාතින් සහා ආකල්ප වලින් පිරිපුන් පිරිසක්ව එවකට තිබියදි, කවුද අඩේ මුන්ට මෙහෙම ඉන්න ඉගැන්නුවෙ කියන word එක දාගෙන පලස්තීනය බෙදන්න මූලික උනෙ මොන හිවල්ලුද කියලත් ඔයා දන්නවා ඇති. 
    හරි කොහොම නමුත්, එ හිවල්ලුන්ට ඕන නිසා 1948 පලස්ති වරුන්ට නිජබිම ලෙස පලස්තීනෙත්, යුදා ජාතිකයන්ට නිජබිම ලෙස ඉශ්‍රායලයත් නම් තැබුවෙ කොහෙද කියලා හොයලා බලන්න, එ ගැන ඔයා දන්නෙ නැතිනම්. 
                                  “ආක් මෙ උත්තරය අර දරුවෙ දෙදෙනෙක්ගෙ පියෙක්ය කියා ගන්න ළදරුවටත් එක්කයි කිව්වෙ.”
    ඊට පස්සෙ මොකද උනෙ; ලේ රසට ආස කරන අරාබි අවජාතක පිල් 4ක් පලස්තීන හිවල්ලු එක්ක එකතු වෙලා ඊශ්‍රායලයට විරුද්දව යුද්දෙ ප්‍රකාශ කරා, [ඉජිප්තුව, ජෝර්දානය, සිරියාව, ලෙබනනය] අර තමන්ගෙ යුදෙව් ජාතියට ජීවත් වෙන්න තිබ්බ රට කරගන්න වෑයමක් දුන්නා හරියට මහා ලොකු වීර කමක් කරන්න පෙලබෙන අරමුනින් කිව්වොත් මම නිවැරදි. එකත් හරියට ලංකාවෙ සිංහල දමිල සිවිල් යිද්දය වගෙ. 
    මොකද උනෙ ඉතින් අර ගෝත හැතිකරේ මාස 9ක් 10ක් වගෙ කාලයක් යුද්ද කරලා පුකෙන් පල්ලම් බැස්සා කියලා ඔයා දන්නවත් ඇති මයෙ හිතෙ. 
    කොහොම නමුත්, අර පාඩුවෙ උන්න මනුස්සයින්ව අවුස්සගෙන පලස්තීන ලේ මාපිලන්ට සිද්ද උනේ, උන්​ගෙ රටෙන් බාගයක්ම නැති වෙච්ච එක විතරයි. පව්ල් ලක්ශ 7-8කට පමනණ ඔය තමන් බුද්දිමත් කියලා හිතන් ඉන්න නායක හැතිකරේ නිසා, තමන්ට උන් හිටි තැන් අහිමි උනෙ “සමාන්‍ය ජනතාවට”.
    අර “සමාන්‍ය ජනතාවට” යන්න සිද්ද උනෙ, අවට ඔවුනට යුද්ද කරන්න උදව් කරපු රටවල් වලට සහා යුද්දයෙන් ඉතිරිව පැවති පල්ස්තීන ඉතිරි කොටසට තමයි ඉතින්. ජෝර්දාන, ගාසා තීරය: මෙය ඊජිප්තුව විසින් පාලනය කරන කාලෙ, Jabalia, Khan Yunis, da Jabalia a Shibam, Yemen කියන පැති වලට විසිරුනා. 
    1948න් පස්සෙ කලක් යද්දි පොඩි පොඩි අර්බුද එක්ක අර ඊශ්‍රායලය අල්ල ගන්න ආව හිකනලුන් විසින් ඇති කරන ලද කිති කැවීම් නිසා, ආයෙමත් ඊශ්‍රායලයට සිද්ද උනා ඊජීප්තුවට විරුද්දව යුද්දය ප්‍රකාශ කරලා, 1967දි දවස් 6ක (Six-Day War) ඉතාම ප්‍රයෝගකාරී සටනකින් පසු ජෙරුසෙලම අත්පත් කර ගන්​න.
     ඊට පස්සෙ මොකද උනෙ දන්නවද සහෝ... ඊශ්‍රායෙල් විශින් ඒ රටෙත් පාලනය කරා සේම, 2005 අවුරුද්දෙ අර හිකනලුන්ට අනුකම්පා කරලා, ඊශ්‍රායෙල් හමුදාව වගෙම, නව යුදෙව පදිංචි කරුවන්ව තම බල ප්‍රදේශයට නැවත ගෙන්නුවා. කොහෙටද? ඊශ්‍රායල​ට අර පාලස්තීනුවන්ට උන්ගෙ පාඩු​වෙ ජීවත් වෙන්න ඉඩ හැරලා. නමුත් බලය ඊශ්‍රායෙල් යටතෙ තියාගෙන. 
                              
                                  හමාස් එහෙමත් නැතිනම් Harakat al-Muqawama al-Islamiyya සෙට් එක ස්ලාම් විරෝදින් විදිහට අරාබියෙ, 1987 කැරැල්ලක් පටන් ගත්තෙ Sheikh Ahmed Yassin කියන අලුගෝසුවාට යටතෙ ඊශ්‍රායලයට විරුද්දවයි.
    ඊට පස්සෙ 2006 ආයෙමත් අලු ගසා නැගිටපු හිකනල් පාලිස්තිනුවන් සහා ගාසා ලේ මාපිලුන් “හාමාස්” අතර උන් උන් ඇන කොටාගන්න පටන් ගත්තා. 2007 දි උන්, අර අපි පොඩි කාලෙ කරා වගෙ හොරා පොලිස් සෙල්ලම වගෙ පොඩි යුද්ද 2ක්-ම කරා උන්ගෙ ලේ විඩාව සංසිදුව ගන්න. 
    එතනදි හාම්ස් ලේ මාපිලුන් මුලු ගාසා තිරයම අල්ල ගත්තා. එ හින්ද තමයි ගාසා වලට ගාසා තීරය කියන්නෙ. 
    -: ඇත්තටම හමස් උපන් හේතුව ඊශ්‍රායල් රාජ්‍යය විසින් පලස්තින භූමි අල්ලා ගැනීම සහ පලස්තින ජනතාවට අහිමි උන නිදහස නිසා. නමුත් ඉල්ලන් කෑමක්නෙ සිද්ද උනෙ. පාඩුවෙ තමගෙ වැඩක් බලාගෙන උන්න නම් ඔය වගෙ දෙයක් වෙන්නෙ නැ. දැනුත් 2025ත් ඔය දේම තමයි සිද්ද වෙන්නෙ. 
                                                 මෙතනදි අර සාමාන්‍ය පලස්තින ජනතාවගේ ජීවිතය, සංචාරය, ජලය, විදුලිය, රැකියා — හැමදේම සීමා කළා ඊශ්‍රායලය විසින් දඩුවමක් විදිහට. 
    • නමුත් සුවාදිනව ජීවත් වෙන්න අවශය ආකාරයට රැකවරන්‍ය යටතෙ. 
      මේකට ප්‍රතිචාර විදිහට, තමයි හමස් ආයෙමත් ගේම ඉල්ලන්න තෝරා ගත්තෙ මම අර ඉහත් කී ප්‍රකාරව. ඔතනදි PLo(Palestine Liberation Organization), සංවිදානය සහා මුස්ලිම් සංවිදානයක් උන මුස්ලිම් බ්‍රදහුඩ්, හාමාස් කියන තුන් ගොල්ලොම එකට එකතු උනේ ඇයි කියලත් ඔයා හොයලා බලන්න. 

      * ඕකම මත ඉදන් තමයි ඉංදියවට භාරත දේශය කියන සිහිනයට තියන ලොකුම භාදකය වන පකිස්තනයට කෙලින්න ගියේ ඉංදියවට එල්ල කරපු ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක..නමුත් මෝදිත් දැනන් උන්නා මේකට පකිස්තානය පලි නෑ කියලා..යුද්දය පටන් අරන් මෝධි යු ටර්න් ගැහුවේ මොඩයෙක් වෙන්න යන නිසා..ඔන්න ඔය ප්‍රාන ඇපකරුවගේ කතාවයි පලස්තිනයයි ඊශ්‍රායල් මිනිමරු මෙලෙච්චත්වයයි,ට්‍රම්ගේ පස්ස හෝදන නෙතෙන්නුයහුයි 

      *ඊශ්‍රායල් වැසියන් සහා පලස්තීන වැසියන් අතරේ තියේන වෙනස් කම් අවබෝධ කරගන්න..
      :- අද වෙනස් තත්ත්වය ඊශ්‍රායල් සහ හමස් අතර ගැටුම පවතින්න හේතුව හාමාස් කියන ලේ මාපිලුන් කියලා ඔයාට දැන් තෙරෙනවා ඇති. මොකද අර කියමනක් තියෙනවනෙ නේද ගහාන්න ගහාන් ඔලුව පාත් කරන එකත් මෝඩයා, ඔලුව පාත් කරන්න කරන්න ගහාන එකත් මෝඩයා කියලා. 
      උදා: ලංකාවෙත් සිද්ද උනෙ මෙ හා සමානම යුද්දයක්. ඔයාලා ඔය කියන පදනම් යටතෙ ලංකික ජනතාව LTTE අහිංසකයින් විසින් මරා දමද්දි, සිංහලයන් වෙනුවෙන් පාරට බැස්සෙ සිංහලයන් පමණයි. නමුත් LTTE අහිංසක ලේ මාපිලුන් වෙනුවෙන් රටවල් කීයක් උදව් කරාද, රටවල් කීයක් ලංකාවෙ ආමි එකට විරුද්දව ඉදිරිපත් උනාද??? 
      යුද්දෙට ආස කරන, යුද්ධයක් නිසා ආයුද විකුනන උන්ගෙ බිස්නස් සරු කරගන්න නිසා, පාරට බහින්න ජනතාව පොලබවන බලවේග ගැන ඔය දරු දෙදෙනෙක් ඉන්න ළදරු පියාට නොතෙරුනාට, මම හිතනව ඔයාට ඒක තේරෙනවා ඇති කියලා. 
      ගාසා ජනතාව භාරයක් ඔප්පු කරන්න වෙලා තියෙන්නේ — හමස්ගේ නායකයන් විසින් තීරණ ගන්නවා, නමුත් දුක් විඳිනේ සාමාන්‍ය ජනතාව; එතනදි තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන නිසා, සාමන්‍ය ජනයට සිද්ද වෙලා තියෙනවා යුද්දයට යන්න. හරියට LTTE උන් දමිල ජනතාවට කරා වගෙ. ඔය හේතුව නිසාම තමයි ලොකෙ බොහෝ රටවල් හමස්ව ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුනාගෙන තියෙන්නෙ, ඒ නිසා —අවි, බෝම්බ, කෲර ක්‍රියාවන් භාවිතා කරන නිසා.

      -To Shinal -

      ශිනාල් අයියෙ කියලා මම අදටත් ආමන්ත්‍රනය කරනවා, මොකද මම හැදුන සහා අනෙකාට ගරු කරණ විදිහක් මං කියන පුද්ගලයා ගාව තවම තියෙන නිසා, ඇරත් මම ඔයාව දැන් අවුරුදු 20ට වැඩි කාලයක් තිස්සෙ දන්න කෙනෙකුත් නිසා පෞද්ගලිකව නැතත්, ඇසුරු කරපු කෙනෙක් විදිහට. 
      ඔයාට මම උත්තර දෙන්නම් යම් කාරනා කිහිපයකට. එ උත්තර දෙන කාරනාත් මම ඔය screen capture එකෙ මම කහා පාටින් ලකුණු කරලා තියෙනවා. 

      කව්රුන් හෝ ලියලා දෙන දෙයක් හරි ලියලා තියෙන දෙයක් හරි කියවා ගන්නවාට වඩා තමුන් අවබෝධයෙන් ඒ දේවල් ග්රහණය කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා.
                               1. ඔයා හිතනවනම් මම ලංකාවෙ ඉදන් මෙ ඉතාලියට පොඩි වයසින් ආව කෙනෙක් විදිහට මම මෙහෙ ඉගෙනගෙන මෙ රටෙ විදිහට හැදිච්ච පුද්ගලයෙක් නිසා මගෙ ඊගො එක මම ඔයාගෙ පෝස් වලට කමෙන්ට් කරනවා වගෙ කියලා, නැ ඒක එහෙම නෙවෙයි. 
      මම කියන කෙනා, ඔය ඔයා කියනව වගෙ තව කෙනෙක් කියන දෙයක් අහාගෙන කමෙන්ට් කරනවා කියල නම්, එහෙම කරන්නෙ ඇත්තෙන්ම කවුද කියලා ඔයා ඔයාගෙම හෘද සාක්ෂියෙන් අහාල බලන්න එහෙම අහුල ගත්ත එවා තැනැ වපුරන්නෙ ඇත්තෙන්ම කවුද කියලා. 
      මට ඔය සම්බන්ධ ලිපි ලේඛන විඩියෝ පට ඔබට එවත හැකි.නමුත් ඒ කිසිම දෙයක් වැඩක් නෑ තමුන් ඒ වෙනුවෙන් දරන මතය හා ඒ වෙනුවෙන් වගවිම තරම්.
                               2. ඔයා කියනවා වගෙ, ඔය කියන වීඩියො, ලිපි ලේකන ඔයාට ලැබෙන්නෙ හාමාස් හො පලස්තීන ජාතිකයන්ගෙන් නම්, ඔව් එහෙම එවා මං ගාව නම් නැ. නමුත් ලෝකෙ තියෙන දැනුම පරිශීලනය කරන්න හොද හැකියාවක් සහා දැනුම ගවේශනය කරන්න මටත් තියෙනවා ඔයාට හැකියාවක්. 
      එ මොන මොන පැති වලින්ද, කොයි ආකාර වලින්ද කියලා මම ඔයාට එකින් එක කියන ඔනෙත් නෑනෙ නෙද? ඔයා මං කියන පුද්ගලයා ගැන දන්නවනෙ. 

      දේශපාලන ඉත්තෝ වෙන්න එපා කියලා ලියලා තිබුනා.අපි කවදාවත් පැවැත්ම වෙනුවෙන් දේශපාලන තොරා ගත්ත මිනිස්සු නොවෙයි.එදත් එහෙමයි අදත් එහෙමයි.එක නිසා වාසියට දේශපාලන තෝරා ගත්තේ කව්රුන්ද වග මම අමුතු වෙන් පැහැදිලි කිරිමට අවශ්ය නැතැයි මට හිතෙනවා.

                                 3 මම කොයිම මොහොතකවත් කියලා නැ, ඔයා ඔයාගෙ පැවැත්ම සදහා දේශපාලන ඉත්තෙක් වෙලා කියලා. මම කියලා තියෙන්නෙ දේශපාල ඉත්තො වෙල එක එක අභිලාශ වෙනුවෙන් පාරට ජනතාව ගෙන්න දේශපාලුවන්ගෙ ඉත්තන් බවට පත් වෙන්න එපා කියන එකයි. 
      ඔයාත් එ දෙයවත් තේරුම් ගන්න බැරිනම් ඉතින් ඇත්තෙන්ම ඔයා දෙශපාලන මගෙ තවමත් ළදරුවෙක් කියලයි මට නම් හිතෙන්නෙ. පරිකල්පන බුද්ධිය කො ඔයාගෙ? 

      අපි පාරට ආවේ අද ඊයෙක නොවෙයි .අසාධරණය සමාජ අයුක්තිය වෙනුවෙන් අපි ඔනෑ තරම් පාරට බැහැල තියෙනවා .අපි හැබැයි පාරට බැස්සේ අරගල කලේ අවබෝධයෙන් හා එය වෙනස් කිරිමට කුමන හෝ වෙහෙසක් දරනවාය කියන මතයේ සිටයි.එහෙම නැතිව fb එකේ රචනා ලිය ලිය නෙමෙයි .නැවතත් කියනවා අපි කරන දේ කරන්නෙ අවබෝධයෙන් මිසක් හැමදේ ගැනම අවිශ්වාසයෙන් නෙමෙයි
                       
                                  4. ඔයා අද ඊයෙක නෙවෙයි වගේම මං කියන බුද්ගලයත් අසාදරනය වෙනුවෙන් හිට ගන්න ඕන තැන හිට ගත්තෙ අද ඊයෙක ඉදන් නෙවෙයි. ඔයා එක හොදට දන්නවනෙ; සහා සමාජ මද්‍යයෙ කරන්න පුලුවන් දෙ මොකක්ද කියලා ඉතින් මම ඔයාට කියලා දෙන්න ඕනෙත් නැනෙ. ඔයාම මං ගැන හොද හැදින්වීමක් කරලා තියෙනවනෙ. ඔව් ඇත්ත; මම ෆේස්බුක් වල ඔය හැමොම කරනවා වගෙ ෆොටො දාගෙන මම අරක කරා, මම මේක කරා, කිය කිය වැලලෙන පුද්ගලයෙක් නම් නෙවෙයි හැබැයි. 
      ඔයා මට මං ගැන විග්‍රාහා කිරීම නම් මාරයි ශිනාල් අයියෙ. 

      යාථාර්ථය තේරුම් ගන්න බැරි ළදරුවෙක් වෙන්න එපා කියලාත් කියලා තිබුනා.අනේ ඔයා දුන්න උපදෙසට ගොඩක් ස්තුතියි .මට කියන්න තියෙන්න මම නම් දැන් දරුවොත් ඉන්න තාත්තා කෙනෙක් නිසා තමුන් ඔයිට වඩා බුද්ධිය පාවිච්චි කරලා ජිවත් වෙන්න බලන්න.

                                  5. ඔව් මම කිව්ව යතාර්ථය තෙරුම් ගන්න බැරි ළදරුවෙක් වෙන්න එප කියලා කිව්ව. ඒක මම දැනුත් කියනවා. මොකද ඔයාගෙ මානසීක මට්ටම කොයි තරම්ද සහා ඔයාට දරුවන් දෙන්නෙක් නෙවෙයි 10ක් උන්නත් ආකල්පමය වශයෙන් පොහොසත් නැතිනම් ඇති වැඩක් නැ. 
       

©Copyright. Tutti i diritti riservati.

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.